Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

A Special Dhamma series (Nibbanaya)

19 June, 2021 @ 8:00 pm - 9:00 pm

|Recurring Event (See all)

An event every week that begins at 8:00 pm on Saturday, happening 4 times

පින්වත් කළණ මිතුර,

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක්  ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන “නිබ්බාණාය” ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ.
මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා පහත අමුණා ඇත.
මෙය අන්තර්ජාලය හරහා පමණක් විකාශය වන බව කරුණාවෙන් සලකන්න.  

Youtube Premiere Link : https://youtu.be/-5ZF-xzChfc

තෙරුවන් සරණයි!

——————–

Dear Devotees,
A Special Dhamma series(Nibbanaya) conducted by Venerable Thalalle Chandakiththi Thero will be commenced today 19th June at 8.00pm via Berwick Sakyamuni Sambuddha Vihara below online channels.
The flyer lated to all dhamma sermons of the series is attached below for your reference.
PLEASE NOTE : THIS IS ONLY AN ONLINE DHAMMA SERIES

Youtube Premiere Link https://youtu.be/-5ZF-xzChfc

May triple gem bless you!

Details

Date:
19 June, 2021
Time:
8:00 pm - 9:00 pm
Event Category:

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
Phone:
+61 3 9702 6275
View Venue Website

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website