BEGIN:VCALENDAR
VERSION:2.0
PRODID:-//Sakyamuni Sambuddha Vihara, Berwick - ECPv6.0.3//NONSGML v1.0//EN
CALSCALE:GREGORIAN
METHOD:PUBLISH
X-ORIGINAL-URL:https://vihara.org.au
X-WR-CALDESC:Events for Sakyamuni Sambuddha Vihara, Berwick
REFRESH-INTERVAL;VALUE=DURATION:PT1H
X-Robots-Tag:noindex
X-PUBLISHED-TTL:PT1H
BEGIN:VTIMEZONE
TZID:Australia/Melbourne
BEGIN:STANDARD
TZOFFSETFROM:+1100
TZOFFSETTO:+1000
TZNAME:AEST
DTSTART:20210403T160000
END:STANDARD
BEGIN:DAYLIGHT
TZOFFSETFROM:+1000
TZOFFSETTO:+1100
TZNAME:AEDT
DTSTART:20211002T160000
END:DAYLIGHT
END:VTIMEZONE
BEGIN:VEVENT
DTSTART;TZID=Australia/Melbourne:20211108T090000
DTEND;TZID=Australia/Melbourne:20211108T130000
DTSTAMP:20260519T022238
CREATED:20211022T083636Z
LAST-MODIFIED:20211022T084006Z
UID:4751-1636362000-1636376400@vihara.org.au
SUMMARY:Annual Katina Ceremony 2021
DESCRIPTION:2021 වාර්ෂික කඨිණ පින්කම : නොවැම්බර් මස 8 වන  සඳුදා පෙ.ව 9.00 සිට\nලෝ වැසි බොදු ජනතාවෝ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සලසා ගැනීමට හේතු වන අට මහා කුසලයන් ගෙන් එකක් වන කඨිණ පින්කම සඳහා කටයුතු සැලසුම් කරගෙන යන අතර\, 2021 වාර්ෂික කඨිණ මහා පින්කම නොවැම්බර් මස 8 වන  සඳුදා පෙ.ව 9.00 සිට විහාරස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර ඇත. මෙම පින්කම සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වීමට හැකි අතර\, ඒ සඳහා පිරිකර වලින් සම්බන්ධ වීමට කැමතිනම් පහත ඒ සඳහා විස්තර පළ කර ඇත.   \nAnnual Katina Pinkama 2021 is scheduled to be held on Monday 8th November from 9.00am onwards at temple premises as an online event\, you are welcome to join this meritorious event via temple online channels below. Information related to Katina donations is described below for your benefit.     \nකඨිණ පින්කමෙහි පිරිකර දායකත්වය : \nඅට මහා කුසල් අතරින් ප්‍රමුඛතම\, කඨින චීවර පූජාව ඇතුළත් ශාක්‍යමුනි සම්බුද්ධ විහාර වස් පවාරණ හා කඨින පූජෝත්සවයේදී සිදු කරනු ලබන අට පිරිකර\, සෙසු පිරිකර ඇතුලු පිරිකර පූජාවන්ට දායක වීමට\, නවීකරණය කරන ලද විහාර වෙබ් අඩවිය හරහා ඔබටත් දැන් අවස්ථාව හිමිව තිබේ.\nආධාර සඳහා අරමුණු වන විශේෂ පින් අනුමෝදනා\, ආශිර්වාද ආදිය සඳහන් කොට\, ඊමේල් හරහා අදාල ලදු පත ලබා ගැනීමේ පහසුකම ද මේ හරහා ඔබට ලැබෙනු ඇත.\nපිරිකර දායකත්වය ලබාගැනීමේ වැඩිදුර විස්තර සඳහා පහත යොමුවට පිවිසෙන්න. \nThe recently introduced Vihara website ‘online donate’ feature now offers you the facility to donate directly for Pirikara to be offered at the 2021 Katina ceremony.\nThe online donations can be done via Credit / Debit Cards or PayPal.\nFor more details about the Pirikara donations\, please visit the below web page.\nhttps://vihara.org.au/katina-2021/
URL:https://vihara.org.au/event/annual-katina-ceremony-2021/
LOCATION:Sakyamuni Sambuddha Vihara\, 125 Homestead Road\, Berwick\, Victoria\, 3806\, Australia
CATEGORIES:Annual events,Ceremonies,Special pooja
ATTACH;FMTTYPE=image/jpeg:https://vihara.org.au/wp-content/uploads/2021/10/vas-season.jpeg
ORGANIZER;CN="Buddhist%20Vihara%20Victoria":MAILTO:committee@vihara.org.au
GEO:-38.05487;145.32468
X-APPLE-STRUCTURED-LOCATION;VALUE=URI;X-ADDRESS=Sakyamuni Sambuddha Vihara 125 Homestead Road Berwick Victoria 3806 Australia;X-APPLE-RADIUS=500;X-TITLE=125 Homestead Road:geo:145.32468,-38.05487
END:VEVENT
END:VCALENDAR