Dhamma sermons – Vassana Season 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickවස් ධර්ම දේශනාව - අගෝස්තු 21 සෙනසුරාදා ප.ව 8.00 ට : රොක්බෑන්ක් පාරමිතා විහාරවාසී ශාස්ත්‍රපති පූජ්‍ය ගැරඩිගල චන්දවිමල ස්වාමීන් වහන්සේගේ විසින් සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනාව අගෝස්තු 21 වන සෙනසුරාදා ප.ව 8.00 ට විකාශනය වන අතර ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත්…