Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

2022 Medin Sil Program for Adults

12 March @ 8:00 am - 5:00 pm

Medin Sil Program Details

පින්වත් කළණ මිතුර, 

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ මාර්තු මස මාසික සීල භාවනා වැඩසටහන මාර්තු 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට විහාර අන්තර්ජාල නාළිකා හරහා පැවැත්වේ.
ඒ සඳහා ඔබට විහාර අන්තර්ජාල නාළිකා හරහා සම්බන්ධ විය හැක. වැඩි විස්තර අමුණා ඇති දැන්වීමේ ඇති අතර එය ඔබගේ නෑ හිත මිතුරන් අතරේ ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න.

මාසික සීල භාවනා වැඩසටහන මාර්තු මස 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00:
සීල භාවනා වැඩසටහන මාර්තු මස 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර අන්තර්ජාල නාළිකා හරහා පැවැත්වේ.

දිනපතා බුද්ධ වන්දනාව 
දිනපතා බුද්ධ වන්දනාව සෑම දිනකම ප.ව 7.00 ට පැවැත්වෙන අතර ඒ සඳහා ඔබට Mixlr  ගුවන් විදුලිය හරහා සම්බන්ධ විය හැක. 

අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels
YouTube link : https://www.youtube.com/sakyamunisambuddhavihara
Mixlr link : http://mixlr.com/berwick-temple/
Facebook link : https://www.facebook.com/berwicktemple/

Please subscribe to the Vihara mailing list to receive events and program updates by providing your email in the form at the bottom of the home page.

Details

Date:
12 March
Time:
8:00 am - 5:00 pm
Event Categories:
,

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website