Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

2022 Navam Sil Program for Adults

12 February, 2022 @ 8:00 am - 5:00 pm

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නවම් මස මාසික සීල භාවනා වැඩසටහන පෙබරවාරි 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට විහාර අන්තර්ජාල නාළිකා හරහා පැවැත්වේ.
ඒ සඳහා ඔබට විහාර අන්තර්ජාල නාළිකා හරහා සම්බන්ධ විය හැක. වැඩි විස්තර අමුණා ඇති දැන්වීමේ ඇති අතර එය ඔබගේ නෑ හිත මිතුරන් අතරේ ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න.

මාසික සීල භාවනා වැඩසටහන පෙබරවාරි මස 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00:
නවම් සීල භාවනා වැඩසටහන පෙබරවාරි මස 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර අන්තර්ජාල නාළිකා හරහා පැවැත්වේ.

දිනපතා බුද්ධ වන්දනාව 
දිනපතා බුද්ධ වන්දනාව සෑම දිනකම ප.ව 7.00 ට පැවැත්වෙන අතර ඒ සඳහා ඔබට Mixlr  ගුවන් විදුලිය හරහා සම්බන්ධ විය හැක. 

අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels
YouTube link : https://www.youtube.com/sakyamunisambuddhavihara
Mixlr link : http://mixlr.com/berwick-temple/
Facebook link : https://www.facebook.com/berwicktemple/

Please subscribe to Vihara mailing list to receive events and program updates providing your email in the form at the bottom of the home page.

Details

Date:
12 February, 2022
Time:
8:00 am - 5:00 pm
Event Categories:
,

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
+ Google Map
Phone:
+61 3 9702 6275
View Venue Website