Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Esala SIL Program for Adults – 17th July

17 July, 2021 @ 8:00 am - 5:00 pm

ජූලි මස සීල භාවනා වැඩසටහන – ජූලි මස 17  වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා
මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි  මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ.
සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති දැන්වීමේ සඳහන් කර ඇත.
* ප.ව 1.00 -2.30 දක්වා ධර්ම සාකච්ඡාව සඳහා නායක ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කල යුතු දහම් ගැටලු Facebook කමෙන්ටුවක් ලෙස  හෝ විහාරයේ දුරකථනයෙන් එදින දහවල් 12.00 පෙර දන්වන්න.

Details

Date:
17 July, 2021
Time:
8:00 am - 5:00 pm
Event Categories:
,

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
Phone:
+61 3 9702 6275
View Venue Website

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website