Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Nissarana Yathra – Ven. Rammuthugala Buddhawansa Thero

30 March @ 8:00 pm - 10:00 pm

|Recurring Event (See all)

One event on 2 March, 2024 at 8:00 pm

One event on 30 March, 2024 at 8:00 pm

Nissarana Yathra

අසිරිමත් වස්සාන සමයට ප්‍රවේශයක් ලෙස සම්පාදනය වන “නිස්සසරණ යාත්‍රා” සද්ධර්ම වැඩසටහන් මාලාවේ සමාරම්භය

මහා ශ්‍රාවක /ශ්‍රාවිකා අභිවන්දනා 

පූජ්‍ය රම්මුතුගල බුද්ධවංස ස්වාමින්වහන්සේගේ මෙහෙයවීමෙන්,
බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී.

පෙබරවාරි 17 වන සෙනසුරාදා ප.ව . 8.00 සිට 10.00 දක්වා
සැරියුත් මහා රහතන්වහන්සේගේ චරිතාප්‍රදාන අභිවන්දනා

මාර්තු 02 වන සෙනසුරාදා ප.ව . 8.00 සිට 10.00 දක්වා
අංගුලිමාල මහා රහතන්වහන්සේගේ චරිතාප්‍රදාන අභිවන්දනා

මාර්තු 30 වන සෙනසුරාදා ප.ව . 8.00 සිට 10.00 දක්වා
යශෝදරා මහා තෙරණියන් වහන්සේගේ චරිතාප්‍රදාන අභිවන්දනා

විමසීම්: 0400148461, 0430300977

මෙම සද්ධර්ම වැඩසටහන් සදහා පින්වත් ඔබ සැමට ආරාධනා කර සිටිමු.
තෙරුවන් සරණයි!

අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels
YouTube link: https://www.youtube.com/@berwicktemple
Facebook link: https://www.facebook.com/berwicktemple/

May the Noble Triple Gem bless you!

Please subscribe to the Vihara mailing list to receive events and program updates by providing your email in the form at the bottom of the home page.

Details

Date:
30 March
Time:
8:00 pm - 10:00 pm
Event Category:

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
+ Google Map
Phone:
+61 3 9702 6275
View Venue Website