Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Ven. Madihe Pannaseeha Thero Commemoration Dana

12 September, 2021 @ 11:00 am - 12:30 pm

පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන්ගේ 18 ගුණ සැමරුම් පින්කම – සැප්තැම්බර් 12 වන ඉරිදා : 
අපවත්වී වදාළ පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන්ගේ 18 ගුණ සැමරුම් පින්කම වෙනුවෙන් දහවල් සාංඝික දානමය පින්කම COVID-19 නීතීවලට අනුව  සැප්තැම්බර් 12 වන ඉරිදා සිදුවේ.

ඒ වෙනුවෙන් සිදු කෙරෙන පුණ්‍යනුමෝදනාව එදින සවස 7.00 ට පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී  සිදු කෙරෙන අතර ඒ සඳහා ඔබට විහාර ගුවන් විදුලිය හරහා  (Mixlr) සම්බන්ධ විය හැක.
Mixlr link : http://mixlr.com/berwick-temple/

Details

Date:
12 September, 2021
Time:
11:00 am - 12:30 pm
Event Categories:
, ,

Venue

Online
Australia
View Venue Website

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website