30th Anniversary Pirith chanting ceremony and almsgiving
පරම පූජනීය ගංගොඩවිල සෝම හිමියන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරය පිහිටුවා ආරම්භ කල සුවිසල් ශාසනික සේවයට වසර 30 ක් පිරීම නිමිති කොටගෙන ජුනි 10 දා රැය පහන් වන තුරු පවත්වන විශේෂ සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය සහ පසු දින (ජුනි 11 දා) උදෑසනට පහන් වෙද්දී පවත්වන සංඝගත දක්ශිණාව සම්බන්ධ විස්තර පහත වේ. ඔබ සැමට බැති බරව මේ වෙනුවෙන් ආරාධනා…