A Special Dhamma series (Nibbanaya)
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickපින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…
End of Term 2 – Sunday School
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, BerwickA Special Dhamma series (Nibbanaya)
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickපින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…
A Special Dhamma series (Nibbanaya)
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickපින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…
Esala SIL Program for Adults – 17th July
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickජූලි මස සීල භාවනා වැඩසටහන - ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ. සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති…
Start of Term 3 – Sunday School
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick2021 Kathina program
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickබෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය වෙත වස් වාසය වෙනුවෙන් ගෞරව සම්ප්රයුක්තව ඇරයුම් කිරීම මේ ඉරිදා (ජුලි 18දා) සවස 7.00 සිට 2021 කඨින පින්කමට සම්බන්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී සිදු කෙරෙන වගයි. පවතින කොවිඩ් සීමා කිරීම් යටතේ ඔබට මේ වෙනුවෙන් විහාරස්ථානයට පැමිණීමට අවස්ථාව නොමැති වුවද, ඔබ සැමට ද අන්තර්ජාලය හරහා මේ සමඟ සජීවී…
Dhamma sermons – Vassana Season 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickඅසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභගී වන මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු. තෙරුවන් සරණයි! From Saturday, 24th July, a series of Dhamma sermons will be broadcast via Vihara media network as a part of Vassana Season.
Sutta Discussion
Onlineසූත්‍ර සාකච්ඡාව - ජූලි 30 වන සිකුරාදා සිට සවස 8.00 ට : ජූලි 30 වන සිකුරාදා සිට ඔක්තෝම්බර් 22 වනදා දක්වා පූජ්‍ය දිගාමඩුල්ලෙ විමලානන්ද ස්වාමීන් වහන්සේ විසින් "දීඝ නිකාය" ආශ්රයෙන් පවත්වන සූත්‍ර සාකච්ඡා පැවැත්වේ, ඒ සඳහා zoom තාක්ශණය ඔස්සේ සම්බන්ධ වීමට හැක. නැත්හොත් එම සුත්‍ර සාකච්ඡාවට ඔබටත් අන්තර්ජාලය හරහා Facebook, Youtube සහ Mixlr හරහා සම්බන්ධ විය හැක. Join Zoom…
Dhamma sermons – Vassana Season 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwickවස් ධර්ම දේශනාව : යුරෝක් දහම් නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින් ජූලි 31 වන සෙනසුරාදා ප.ව 8.00 ට සිදු කරනු ලබන අතර එයට ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. එමෙන්ම මෙම වස් කාලය තුළ පැවැත්වෙන ධර්ම දේශනා පිලිබඳ විස්තර ඇතුලත් දැන්වීම මෙහි අමුණා ඇත. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව…