Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Annual Katina Ceremony 2021

8 November, 2021 @ 9:00 am - 1:00 pm

2021 වාර්ෂික කඨිණ පින්කම : නොවැම්බර් මස 8 වන  සඳුදා පෙ.ව 9.00 සිට
ලෝ වැසි බොදු ජනතාවෝ ලෞකික හා ලෝකෝත්තර අභිවෘද්ධිය සලසා ගැනීමට හේතු වන අට මහා කුසලයන් ගෙන් එකක් වන කඨිණ පින්කම සඳහා කටයුතු සැලසුම් කරගෙන යන අතර, 2021 වාර්ෂික කඨිණ මහා පින්කම නොවැම්බර් මස 8 වන  සඳුදා පෙ.ව 9.00 සිට විහාරස්ථානයේදී පැවැත්වීමට සුදානම් කර ඇත. මෙම පින්කම සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභාගී වීමට හැකි අතර, ඒ සඳහා පිරිකර වලින් සම්බන්ධ වීමට කැමතිනම් පහත ඒ සඳහා විස්තර පළ කර ඇත.  

Annual Katina Pinkama 2021 is scheduled to be held on Monday 8th November from 9.00am onwards at temple premises as an online event, you are welcome to join this meritorious event via temple online channels below. Information related to Katina donations is described below for your benefit.    

කඨිණ පින්කමෙහි පිරිකර දායකත්වය :

අට මහා කුසල් අතරින් ප්‍රමුඛතම, කඨින චීවර පූජාව ඇතුළත් ශාක්‍යමුනි සම්බුද්ධ විහාර වස් පවාරණ හා කඨින පූජෝත්සවයේදී සිදු කරනු ලබන අට පිරිකර, සෙසු පිරිකර ඇතුලු පිරිකර පූජාවන්ට දායක වීමට, නවීකරණය කරන ලද විහාර වෙබ් අඩවිය හරහා ඔබටත් දැන් අවස්ථාව හිමිව තිබේ.
ආධාර සඳහා අරමුණු වන විශේෂ පින් අනුමෝදනා, ආශිර්වාද ආදිය සඳහන් කොට, ඊමේල් හරහා අදාල ලදු පත ලබා ගැනීමේ පහසුකම ද මේ හරහා ඔබට ලැබෙනු ඇත.
පිරිකර දායකත්වය ලබාගැනීමේ වැඩිදුර විස්තර සඳහා පහත යොමුවට පිවිසෙන්න.

The recently introduced Vihara website ‘online donate’ feature now offers you the facility to donate directly for Pirikara to be offered at the 2021 Katina ceremony.
The online donations can be done via Credit / Debit Cards or PayPal.
For more details about the Pirikara donations, please visit the below web page.
https://vihara.org.au/katina-2021/

Details

Date:
8 November, 2021
Time:
9:00 am - 1:00 pm
Event Categories:
, ,

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
+ Google Map
Phone:
+61 3 9702 6275
View Venue Website