Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Il SIL Program for Adults – 20th November

20 November, 2021 @ 8:00 am - 5:00 pm

පින්වත් කළණ මිතුර, 

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ ඉල් සීල භාවනා වැඩසටහන නොවැම්බර් මස 20 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට පැවැත්වෙන අතර ඒ සඳහා ඔබට විහාර අන්තර්ජාල නාළිකා හරහා සම්බන්ධ විය හැක. වැඩි විස්තර අමුණා ඇති දැන්වීමේ ඇති අතර එය ඔබගේ නෑ හිත මිතුරන් අතරේ ධර්ම දානයක ලේසින් බෙදා හරින්න.

මාසික සීල භාවනා වැඩසටහන නොවැම්බර් මස 20 වන සෙනසුරාදා පෙ.ව. 8.00:
ඉල් සීල භාවනා වැඩසටහන නොවැම්බර් මස 20 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර නාළිකා හරහා පැවැත්වේ.

අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels
YouTube link : https://www.youtube.com/sakyamunisambuddhavihara
Mixlr link : http://mixlr.com/berwick-temple/
Facebook link : https://www.facebook.com/berwicktemple/

Details

Date:
20 November, 2021
Time:
8:00 am - 5:00 pm
Event Categories:
,

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
Phone:
+61 3 9702 6275
View Venue Website

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website