Skip to content Skip to footer
Loading Events

« All Events

  • This event has passed.

Unveiling the statue of the most Venerable Gangodawila Soma Thero – පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම

24 April, 2021 @ 9:00 am

දැයම පුබුදුවා ලූ, සසුනඹර එලිය කල බුද්ධ පුත්‍රයාණන් වහන්සේ … පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම, හිමියන් විසින් නිර්මිත, ශාක්‍යමුනි සම්බුද්ධ විහාර පුද බිමේදී අප්‍රේල් 24 වන සෙනසුරාදා උදෑසන 9.00 සිට පැවැත්වේ.

කෘතවේදිත්වය පුෂ්පෝපහාරයක් ලෙසින් පුද දෙන්න, ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

මේ එම වැඩසටහන සම්බන්ධ විශේෂ සාකච්ඡාවකි…
An interview on the unveiling of the statue of Gangodawila Soma Thero on late Theo’s 73rd birthday. (24th April 2021)

Details

Date:
24 April, 2021
Time:
9:00 am
Event Category:

Venue

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, Victoria 3806 Australia
Phone:
+61 3 9702 6275
View Venue Website

Organiser

Buddhist Vihara Victoria
Phone:
+61 3 9702 6275
Email:
committee@vihara.org.au
View Organiser Website