-
Binara SIL Program for Adults – 18th September
Binara SIL Program for Adults – 18th September
මාසික සීල භාවනා වැඩසටහන සැප්තැම්බර් 18 සෙනසුරාදා පෙ.ව. 8.00 ට: බිනර මාසික සීල භාවනා වැඩසටහන පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර නාළිකා හරහා පැවැත්වේ. ඒ පිලිබඳ සම්පූර්ණ වැඩසටහන ඇතුලත් දැන්වීම ඉහත අමුණ ඇත. අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels YouTube link : https://www.youtube.com/sakyamunisambuddhavihara Mixlr link : http://mixlr.com/berwick-temple/ Facebook link : https://www.facebook.com/berwicktemple/