A Special Dhamma series (Nibbanaya)
A Special Dhamma series (Nibbanaya)
පින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…