Esala SIL Program for Adults – 17th July
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaජූලි මස සීල භාවනා වැඩසටහන - ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ. සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති…
