Skip to content Skip to footer

Binara SIL Program for Adults – 18th September

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

මාසික සීල භාවනා වැඩසටහන සැප්තැම්බර් 18 සෙනසුරාදා පෙ.ව. 8.00 ට: බිනර මාසික සීල භාවනා වැඩසටහන පෙ.ව. 8.00 සිට ප.ව 5.00 දක්වා විහාර නාළිකා හරහා පැවැත්වේ. ඒ පිලිබඳ සම්පූර්ණ වැඩසටහන ඇතුලත් දැන්වීම ඉහත අමුණ ඇත. අන්තර්ජාල සජීවීනාලිකා / Live streaming channels YouTube link : https://www.youtube.com/sakyamunisambuddhavihara Mixlr link : http://mixlr.com/berwick-temple/ Facebook link : https://www.facebook.com/berwicktemple/

Recurring

Dhamma Teaching for Children in English

Online

දරුවන් වෙනුවෙන් සිදු කරන ධර්ම දේශනා මාලාව : පූජ්‍ය ඉහල ගොකරැල්ලේ පාසාදික ස්වාමීන් වහන්සේ විසින් ඉංග්‍රිසි මාධ්‍යයේන් පවත්වන ධර්ම දේශනා මාලාව අගෝස්තු 07  වන සෙනසුරාදා සවස 5.00-6.00 දක්වා පැවැත්වෙන අතර මේ සඳහා ඔබට Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ විය හැක. මෙම වැඩසටහනේ සම්පූර්ණ ධර්ම දේශනා මාලාව ඉහත දැක්වේ. Join Zoom Meeting Meeting ID: 951 1755 5377 Passcode: 610051

Dhamma sermons – Vassana Season 2021

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

වස් ධර්ම දේශනාව - සැප්තැම්බර් 18 සෙනසුරාදා ප.ව 8.00 ට : යුරෝක් දහම් නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනාව සැප්තැම්බර් 18 වන සෙනසුරාදා ප.ව 8.00 ට විකාශනය වන අතර  ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත්…

Visit Us

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, VIC 3806
Australia

Tel: +61 3 9702 6275
Email: committee@vihara.org.au

Opening Hours

Monday - Saturday
7:00am - 9:00pm

Sunday
7:00am - 1:00pm
6:00pm - 9:00pm

Buddhist Vihara Victoria Inc. © 2021. All Rights Reserved.