-
2021 Kathina program
2021 Kathina program
බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය වෙත වස් වාසය වෙනුවෙන් ගෞරව සම්ප්රයුක්තව ඇරයුම් කිරීම මේ ඉරිදා (ජුලි 18දා) සවස 7.00 සිට 2021 කඨින පින්කමට සම්බන්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී සිදු කෙරෙන වගයි. පවතින කොවිඩ් සීමා කිරීම් යටතේ ඔබට මේ වෙනුවෙන් විහාරස්ථානයට පැමිණීමට අවස්ථාව නොමැති වුවද, ඔබ සැමට ද අන්තර්ජාලය හරහා මේ සමඟ සජීවී…