-
2022 Navam Sil Program for Adults
2022 Navam Sil Program for Adults
බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ නවම් මස මාසික සීල භාවනා වැඩසටහන පෙබරවාරි 12 වන සෙනසුරාදා පෙ.ව. 8.00 සිට විහාර අන්තර්ජාල නාළිකා හරහා පැවැත්වේ. ඒ සඳහා ඔබට විහාර අන්තර්ජාල නාළිකා හරහා සම්බන්ධ විය හැක. වැඩි විස්තර අමුණා ඇති දැන්වීමේ ඇති අතර එය ඔබගේ නෑ හිත මිතුරන් අතරේ ධර්ම දානයක් ලෙසින් බෙදා හරින්න. මාසික සීල භාවනා වැඩසටහන පෙබරවාරි මස 12 වන…