-
Ven. Madihe Pannaseeha Thero Commemoration Dana
Ven. Madihe Pannaseeha Thero Commemoration Dana
පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන්ගේ 18 ගුණ සැමරුම් පින්කම - සැප්තැම්බර් 12 වන ඉරිදා : අපවත්වී වදාළ පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක හිමිපාණන්ගේ 18 ගුණ සැමරුම් පින්කම වෙනුවෙන් දහවල් සාංඝික දානමය පින්කම COVID-19 නීතීවලට අනුව සැප්තැම්බර් 12 වන ඉරිදා සිදුවේ. ඒ වෙනුවෙන් සිදු කෙරෙන පුණ්‍යනුමෝදනාව එදින සවස 7.00 ට පැවැත්වෙන බුද්ධ වන්දනාවේ දී සිදු කෙරෙන අතර ඒ සඳහා ඔබට විහාර ගුවන් විදුලිය…