Poson Weekend 2021
ශාක්‍යමුනි සම්බුද්ධ විහාර අසිරිමත් පොසොන් උදානය 2021 සෙනසුරාදා: සීල භාවනා වැඩසටහන පෙ.ව 8 සිට ඉරිදා: දහම් පාසල් දරුවන්ගේ භක්ති ගී වැඩසටහන - අන්තර්ජාල සජීව විකාශයක් ලෙසින්. ආලෝක පූජාව සහ පොසොන් සැරසිලි දෙදින පුරාම විහාර භූමියේදී.. ????? ??????? ???? - Sil Program 8 AM onwards - Saturday - Community Language School students' Poson Bhakthi Gee (musical)…