Skip to content Skip to footer

Poson Weekend 2021

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

ශාක්‍යමුනි සම්බුද්ධ විහාර අසිරිමත් පොසොන් උදානය 2021 සෙනසුරාදා: සීල භාවනා වැඩසටහන පෙ.ව 8 සිට ඉරිදා: දහම් පාසල් දරුවන්ගේ භක්ති ගී වැඩසටහන - අන්තර්ජාල සජීව විකාශයක් ලෙසින්. ආලෝක පූජාව සහ පොසොන් සැරසිලි දෙදින පුරාම විහාර භූමියේදී.. ????? ??????? ???? - Sil Program 8 AM onwards - Saturday - Community Language School students' Poson Bhakthi Gee (musical)…

Recurring

A Special Dhamma series (Nibbanaya)

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

පින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක්  ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…

Esala SIL Program for Adults – 17th July

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

ජූලි මස සීල භාවනා වැඩසටහන - ජූලි මස 17  වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි  මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ. සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති…

2021 Kathina program

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරවාසී මහා සංඝ රත්නය වෙත වස් වාසය වෙනුවෙන් ගෞරව සම්ප්‍රයුක්තව ඇරයුම් කිරීම මේ ඉරිදා (ජුලි 18දා) සවස 7.00 සිට 2021 කඨින පින්කමට සම්බන්ධ පින්වතුන්ගේ සහභාගිත්වයෙන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේදී සිදු කෙරෙන වගයි. පවතින කොවිඩ් සීමා කිරීම් යටතේ ඔබට මේ වෙනුවෙන් විහාරස්ථානයට පැමිණීමට අවස්ථාව නොමැති වුවද, ඔබ සැමට ද අන්තර්ජාලය හරහා මේ සමඟ සජීවී…

Recurring

Dhamma sermons – Vassana Season 2021

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභගී වන මෙන් මෙත් සිතින් ආරාධනා කර සිටිමු. තෙරුවන් සරණයි! From Saturday, 24th July, a series of Dhamma sermons will be broadcast via Vihara media network as a part of Vassana Season.

Recurring

Sutta Discussion

Online

සූත්‍ර සාකච්ඡාව - ජූලි 30 වන සිකුරාදා සිට සවස 8.00 ට : ජූලි 30 වන සිකුරාදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා පූජ්‍ය දිගාමඩුල්ලෙ විමලානන්ද ස්වාමීන් වහන්සේ විසින් "දීඝ නිකාය" ආශ්‍රයෙන් පවත්වන සූත්‍ර සාකච්ඡා පැවැත්වේ, ඒ සඳහා zoom තාක්ශණය ඔස්සේ සම්බන්ධ වීමට හැක. නැත්හොත් එම සුත්‍ර සාකච්ඡාවට ඔබටත් අන්තර්ජාලය හරහා  Facebook, Youtube  සහ Mixlr   හරහා සම්බන්ධ විය හැක. Join Zoom…

Dhamma sermons – Vassana Season 2021

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

වස් ධර්ම දේශනාව :   යුරෝක් දහම් නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින් ජූලි 31 වන සෙනසුරාදා ප.ව 8.00 ට සිදු කරනු ලබන අතර එයට ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. එමෙන්ම මෙම වස් කාලය තුළ පැවැත්වෙන ධර්ම දේශනා පිලිබඳ විස්තර ඇතුලත් දැන්වීම මෙහි අමුණා ඇත. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව…

Visit Us

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, VIC 3806
Australia

Tel: +61 3 9702 6275
Email: committee@vihara.org.au

Opening Hours

Monday - Saturday
7:00am - 9:00pm

Sunday
7:00am - 1:00pm
6:00pm - 9:00pm

Buddhist Vihara Victoria Inc. © 2021. All Rights Reserved.