Sutta Discussion
Sutta Discussion
සූත්‍ර සාකච්ඡාව - ජූලි 30 වන සිකුරාදා සිට සවස 8.00 ට : ජූලි 30 වන සිකුරාදා සිට ඔක්තෝම්බර් 22 වනදා දක්වා පූජ්‍ය දිගාමඩුල්ලෙ විමලානන්ද ස්වාමීන් වහන්සේ විසින් "දීඝ නිකාය" ආශ්රයෙන් පවත්වන සූත්‍ර සාකච්ඡා පැවැත්වේ, ඒ සඳහා zoom තාක්ශණය ඔස්සේ සම්බන්ධ වීමට හැක. නැත්හොත් එම සුත්‍ර සාකච්ඡාවට ඔබටත් අන්තර්ජාලය හරහා Facebook, Youtube සහ Mixlr හරහා සම්බන්ධ විය හැක. Join Zoom…