Dhamma sermons – Vassana Season 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaවස් ධර්ම දේශනාව - ඔක්තෝබර් 30 සෙනසුරාදා ප.ව 8.00 ට : ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය දොඩම්පහල කුමාරකස්සප ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලබන වස්සාන ධර්ම දේශනාව ඔක්තෝබර් 30 වන සෙනසුරාදා ප.ව 8.00 ට විකාශනය වන අතර ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව ජූලි 24 වන සෙනසුරාදා සිට... මෙම ධර්ම දේශනා සඳහා ඔබටත් අන්තර්ජාලය ඔස්සේ සහභගී වන මෙන් මෙත්…
