Dhamma sermons – Vassana Season 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaවස් ධර්ම දේශනාව : යුරෝක් දහම් නිකේතනයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින් ජූලි 31 වන සෙනසුරාදා ප.ව 8.00 ට සිදු කරනු ලබන අතර එයට ඔබටත් විහාරස්ථාන අන්තර්ජාල නාලිකා හරහා සම්බන්ධ වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු. එමෙන්ම මෙම වස් කාලය තුළ පැවැත්වෙන ධර්ම දේශනා පිලිබඳ විස්තර ඇතුලත් දැන්වීම මෙහි අමුණා ඇත. අසිරිමත් වස්සාන සමයේ දිගහැරෙන 'නිබ්බාණාය' සදහම් දේශනා මාලාව…
