Unveiling the statue of the most Venerable Gangodawila Soma Thero – පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම
Unveiling the statue of the most Venerable Gangodawila Soma Thero – පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම
දැයම පුබුදුවා ලූ, සසුනඹර එලිය කල බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ... පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම, හිමියන් විසින් නිර්මිත, ශාක්‍යමුනි සම්බුද්ධ විහාර පුද බිමේදී අප්‍රේල් 24 වන සෙනසුරාදා උදෑසන 9.00 සිට පැවැත්වේ. කෘතවේදිත්වය පුෂ්පෝපහාරයක් ලෙසින් පුද දෙන්න, ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු. මේ එම වැඩසටහන සම්බන්ධ විශේෂ සාකච්ඡාවකි... An…