Skip to content Skip to footer
Featured

Unveiling the statue of the most Venerable Gangodawila Soma Thero – පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම

Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick

දැයම පුබුදුවා ලූ, සසුනඹර එලිය කල බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ... පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේ ගේ පිළිරුව නිරාවරණය කිරීමේ මහා පින්කම, හිමියන් විසින් නිර්මිත, ශාක්‍යමුනි සම්බුද්ධ විහාර පුද බිමේදී අප්‍රේල් 24 වන සෙනසුරාදා උදෑසන 9.00 සිට පැවැත්වේ. කෘතවේදිත්වය පුෂ්පෝපහාරයක් ලෙසින් පුද දෙන්න, ඔබටත් මෙත් සිතින් ආරාධනා කර සිටිමු.

Visit Us

Sakyamuni Sambuddha Vihara
125 Homestead Road
Berwick, VIC 3806
Australia

Tel: +61 3 9702 6275
Email: committee@vihara.org.au

Opening Hours

Monday - Saturday
7:00am - 9:00pm

Sunday
7:00am - 1:00pm
6:00pm - 9:00pm

Buddhist Vihara Victoria Inc. © 2021. All Rights Reserved.