Esala SIL Program for Adults – 17th July
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaජූලි මස සීල භාවනා වැඩසටහන - ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සවස 5.00 දක්වා මෙම මස සීල භාවනා වැඩසටහන හෙට ජූලි මස 17 වන සෙනසුරාදා උදෑසන 8.00 සිට අන්තර්ජාල සජීවී විකාශයක් ලෙසින් පැවැත්වේ. සම්පූර්ණ වැඩසටහන සමඟ ඔබට විහාර Youtube නාලිකාව, Facebook සහ විහාර Mixlr ගුවන් විදුලි නාලිකාව හරහා සජීවී ව සම්බන්ධ විය හැකිය.ඒ පිළිබඳ විස්තර අමුණා ඇති…
End of Term 2 – Sunday School
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaPoson SIL Program for Adults – 26th June
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaPoson Weekend 2021
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaශාක්‍යමුනි සම්බුද්ධ විහාර අසිරිමත් පොසොන් උදානය 2021 සෙනසුරාදා: සීල භාවනා වැඩසටහන පෙ.ව 8 සිට ඉරිදා: දහම් පාසල් දරුවන්ගේ භක්ති ගී වැඩසටහන - අන්තර්ජාල සජීව විකාශයක් ලෙසින්. ආලෝක පූජාව සහ පොසොන් සැරසිලි දෙදින පුරාම විහාර භූමියේදී.. ????? ??????? ???? - Sil Program 8 AM onwards - Saturday - Community Language School students' Poson Bhakthi Gee (musical)…
A Special Dhamma series (Nibbanaya)
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoriaපින්වත් කළණ මිතුර, බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අසිරිමත් වස්සානයට ප්‍රවේශයක් ලෙස ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ලබන "නිබ්බාණාය" ධර්ම දේශනා මාලාවේ ප්‍රථම ධර්ම දේශනාව (සංවරප්පධාන ) ජූනි මස 19 වන සෙනසුරාදා ප.ව. 8.00 ට පහත විහාර අන්තර්ජාල නාලිකා හරහා විකාශය කරනු ලැබේ. මෙහි සියලුම ධර්ම දේශනා පිළිබඳ විස්තර සඳහන් දැන්වීම ඔබගේ දැනුවත් වීම සඳහා…
Free Chickpeas and Coffee Stall
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaCancelled
Vesak Decorations and Light offerings
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaCancelled
Free Chickpeas and Coffee Stall
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaCancelled
Dhamma Sermon by Venerable Galigamuwe Gnanadeepa Thero
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaDear Devotees, There will be a Dhamma Sermon by Venerable Galigamuwe Gnanadeepa Thero on Friday 21st May at 8.00pm at Berwick Sakyamuni Sambuddha Vihara.This Dhamma sermon is organised by "Old Anandians Association of Victoria" to commemorate the Vesak Festival. May triple gem bless you, පින්වත් කළණ මිතුර, පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ධර්ම දේශනාවක් මැයි මස 21 වන සිකුරාදා…
UN Vesak – Special Blessings pooja
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, VictoriaDear Devotees, The UN Vesak Celebration ceremony held at Berwick Sakyamuni Sambuddha Vihara on 08th May 2021 concluded successfully with the support of a generous team of members who handled Sangha Daanya, multicultural visitors, food, decorations, media, parking and cleaning perfectly. For those who generously provided their time, talents and labour, a special “pooja” has been…
UN Vesak Celebrations at Berwick Sakyamuni Sambuddha Vihara
Sakyamuni Sambuddha Vihara 125 Homestead Road, Berwick, Victoria INVITEES ONLY EVENT
????????? ????????? ?????? ?? ??????? ?? ???????? ???? ??? ?????? ??? ???? ?????? ?? ??? ???? ??? ??? ????????? ?????? ??????? ??? ?? ????? 2021. This is a remarkable milestone for the Vihara since it is the first time after 14 years the program is conducted outside the Melbourne Town…